රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය තහනම් කෙරේ

ජූලි 13, 2020

    කොරෝනා වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රාජාංගනය යාය 01,03, හා 05 ප්‍රදේශවල සංචාරය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    Latest News