ස්වර්ණමහල් මූල්‍ය සමාගම සහ ETI ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

ජූලි 13, 2020

    ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

     

    Latest News