අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ජූලි 13, 2020

    බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මුල්ලේරියාවේ කළ වැටලීමකින් අංගොඩ ලොක්කාගේ සහයකයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    Latest News