රිෂාඩ් බදියුදීන් CID යට

ජූලි 09, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

    පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව සිදුකෙරෙන විමර්ශනවල අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණි බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 11:45

    Latest News