කොරෝනා සමයේ එකතුවූ විදුලිබිලට උපරිම සහන..(වීඩියෝ)

ජූලි 09, 2020
  • කොරෝනා වෛරස සමයේ විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට ලබන සතිය වන විට රජය අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 13:05

    Latest News