ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක්

ජූනි 24, 2020

    ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇතැයි, මැතිවරණ කොමිෂන්‌ සභාව පවසනවා.

    එය පිහිටුවා ඇත්‌තේ, මැතිවරණ කොමිෂන්‌ සභාවේ දෙවැනි මහලේ. නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීමක්‌ පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ ඕනෑම සිද්ධියක්‌ සම්බන්ධයෙන්‌ ඊට පැමිණිලි ඉදිරිපත්‌ කළ හැකියි. දුරකථන අංක 0112 886 179 0112 886 421. ෆැක්ස්‌ අංක 0112 886 551 හා 0112 886 552. වයිබර්‌ සහ වටිස්ඇප්‌ අංකය 071 916 0000. ඊමේල්‌ ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ෆේස්බුක්‌ Election Commission of Sri Lanka .

    දිස්තික්ක මට්ටමින්‌ ද පැමිණලි කළ හැකි අතර දිස්ත්‍රික්‌ ලේකම් කාර්යාලවල ඊට අදාළ ස්ථාන ස්ථාපනය කර තිබෙනවා.

    Latest News