“ඉන්ටග්‍රිට් අයිකන් - 2020” සඳහා නාම යෝජනා කැඳවේ

ජූනි 24, 2020

    “ඉන්ටග්‍රිට් අයිකන් - 2020” සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.

    අගෝස්තු 31 දක්වා නාම යෝජනා බාරදිය හැකි බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා. රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් අගැයීමට ලක්කිරීම මෙහි අරමුණයි.

    සම්මාන උළෙල “එකවුන්ටබිලිටි ලැබ්” නමැති ගෝලීය සංවිධානයේ සංකල්පයක්‌ ලෙස මෙය ක්‍රියාන්මකයි. ඉල්ලුම්පත්‍ර www.intergrityicon.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. කොරෝනා වසංගත සමයේදී කැපවීමෙන්‌ ක්‍රියා කළ රාජ්‍ය සේවකයන්‌ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති.

    Latest News