කරුණාගේ ප්‍රකාශය ගැන CIDයෙන් පරීක්ෂණයක් (වීඩියෝ)

ජූනි 22, 2020
  • විනයාගමූර්ති මුරලිදන් මහතා සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

     

    Last modified on සදුදා, 22 ජූනි 2020 20:15

    Latest News