එජාප නායකයා හෝමාගම විහාරස්ථානවල ආගමික වතාවත්වල

ජූනි 22, 2020

    එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ විහාරස්ථාන කිහිපයක ආගමික වතාවත්වලට ඊයේ එක්විය.

    රනිල් වික්‍රමසිංහ මහතා, හෝමාගම සුගත බිම්බාරාමය, ගොඩගම ඛෙත්තාරාම විහාරය සහ මීගොඩ ශ්‍රී සුමනාරාමය යන විහාරස්ථාවලට ගොස් ආගමික වතාවත්වල නිරත විය. එම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ සහ බිනර ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

    Latest News