බස්,ත්‍රීවිල් හා යතුරුපැදි එක මංතීරුවක

සැප් 16, 2020

    බස්නාහිර පළාතේ මාර්ග 4ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුවේ තෙවැනි දිනය අද.

    මංතීරු නීතිය යටතේ අද සිට බස් රථ,ත්‍රීරෝද රථ හා යතුරුපැදි ධාවනය කළ යුතු වන්නේ බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුවේ පමණයි.

    Latest News