නිරෝධායන අවසන් දෙදෙනෙක් කල්පිටියෙන් පිටව යයි

ජූනි 19, 2020

    කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙක් පිටව ගියේය.

    ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කළේය. ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 46ක් නිරෝධායනය අවසන් කර කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

    තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 16ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News