තවත් කොරෝනා ආසාදිතයින් 25කට සුවයි

ජූනි 19, 2020

    අද උදෑසන වන විට තවත් කොරෝනා ආසාදිතයින් 25ක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසයි.

    ඒ අනූව මේ වන විට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1446ක්.
    ඒ අනූව ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 10ක්, වැලිකන්ද මූලික රෝහලෙන් 5ක්, මුල්ලේරියාව රෝහලෙන් 1ක්, කාතාන්කුඩි රෝහලෙන් 1ක්, හෝමාගම රෝහලෙන් 3ක්, තෙල්දෙනිය රෝහලෙන් 5ක් සුවය ලබා අද දින පිටව ගොස් තිබේ.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 13:01

    Latest News