නිරෝධායන අවසන් හමුදාවේ 58ක් අද නිවෙස් වෙත

ජූනි 01, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 58 දෙනෙක් අද නිවෙස් වෙත යැවීමට සූදානම් කර ඇතැයි, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නිවෙස්වෙත යන පුද්ගලයින්ගේ පීසීආර් පරීක්ෂාවන ද සිදු කර ඇති බවයි.

    Last modified on සදුදා, 01 ජූනි 2020 10:42

    Latest News