මැනිං වෙළෙඳපොළ අද විෂබීජානුහරණයට

මැයි 10, 2020

    හෙට සිට යළි තොග වෙළඳාම සඳහා මැනිං පොදු වෙළඳපොළ විවෘත කරන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි.

    වෙසක් පෙහොය නිවාඩු දින වෙනුවෙන් වසා තැබුණු කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ අද දිනයේ විෂබීජානුහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 08:41

    Latest News