පෑලියගොඩ මැනිං වෙළදපොඵළ සදුදා සිට විවෘතයි

දෙසැ 12, 2020

    පෑලියගොඩ මැනිං වෙළදපොල ලබන සදුදා සිට විවෘත කරන බව මැනිං වෙළද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා පවසයි.

    පවත්නා තත්ත්වය හමුවේ පස්වරු 04.00 සිට රාත්‍රී 12.00 දක්වා එය විවෘතව තබන බවයි, ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

    Latest News