මැනිං වෙළෙඳපොළ යළි විවෘතයි

මැයි 04, 2020

    විෂබීජානුහරණය සඳහා ඊයේ දිනයේ වසා තැබුණු කොළඹ - මැනිං පොදු වෙළදපොළ අද යළි තොග වෙළඳාම සදහා විවෘත කෙරිණ.

    තොග වෙළඳාම සඳහා පැමිණෙන වෙළඳුන් මෙන්ම, පාරිභෝගිකයන්ද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළෙඳපොළට පැමිණෙන ලෙස මැනිං පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා දැනුම් දෙයි.

    Last modified on සදුදා, 04 මැයි 2020 11:29

    Latest News