හෙටත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අප්‍රේ 26, 2020

    නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27), සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 20:20

    Latest News