මෙරට ආසාදිතයින් ගණන 523ක්

අප්‍රේ 27, 2020

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (26) රාත්‍රී තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනයට පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63ක්.

    ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි. මේ අතර තවත් පුද්ගලයින් 396 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 08:54

    Latest News