විපක්ෂ නායකවරු දෙදෙනාට ළඟදීම විසඳුමක්

දෙසැ 21, 2018

    විපක්ෂ නායක ධුරය පිළිබඳ මතුව ඇති ගැටලුව අධ්‍යයනය කරමින් පවතින කථානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

    ගැටලුව දින කිහිපයකින් විසඳන බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 11:31

    Latest News