ඇඳිරි නීතිය කඩන කරන්නන්ට මින් ඉදිරියට පොලිස් ඇප නෑ

මාර් 27, 2020

    ඇඳිරි නීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මින් ඉදිරියට පොලිස් ඇප හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

     ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. 

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 19:04

    Latest News