හොරොව්පතාන දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට

මාර් 28, 2020

    හොරොව්පතාන,මුස්ලිම් පල්ලියක දේව මෙහෙයක් පවත්වන බවට ලද තොරතුරක් මත එයට සහභාගී වී සිටි 18 දෙනෙකු ඇඳිරි නීතිය කඩකල වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

    අනෙක් පිරිස පළාගොස් ඇත. දේව මෙහෙයට 80ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසන්නේ. එම පල්ලියෙහි මව්ලවිවරයා සහ සභාපතිවරයා ද වන අතර ඔවුන්ට දැඩි අවවාද කර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 09:59

    Latest News