අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට සහයක් අවශ්‍ය නම් පොලීසිය අමතන්න

මාර් 24, 2020

    අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනය සඳහා සහයක් අවශ්‍ය නම් පොලිසිය ඇමතිය හැකියි.

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී ඒවා ප්‍රවාහනය කරන පුද්ගලයන් සඳහා සහායක් අවශ්‍යනම්, ඊට සහය ලබා දීමට මෙම දුරකතන අංක හඳුන්වා දී තිබේ.

    එම දුරකතන අංක - 011 2 44 44 80 හා 011 2 44 44 81

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 12:26

    Latest News