COVID-19 ගැන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අරලියගහ මන්දිරයේදී (වීඩියෝ)

මාර් 24, 2020
  • රටේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මනෝ ගනේෂන්, රවුෆ් හකීම් උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් මෙන්ම වජිත හේරත් හා එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන්ද එක්ව සිටිති.

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 20:30

    Latest News