ඇඳිරිනීතිය නැති වේලාවේ අධිවේගී මාර්ගයේ කෙටි දුර යා හැකියි

මාර් 24, 2020

    ඇඳිරිනීතිය ඉවත් කළ කාලසීමාවේ කොට්ටාව, කඩවත වැනි කෙටි දුර ගමන් සඳහා අධිවේගී මාර්ගද විවෘත කර තිබෙන බව පොලීසිය පවසයි.

     

    Latest News