සවස 2ට යළි ඇඳිරිනීතිය දැම්මත් භාණ්ඩ නිකුත් කිරීමට අවසර (වීඩියෝ)

මාර් 24, 2020
  • සවස 2ට යළි ඇඳිරිනීතිය පැන වූව ද අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.

    කොළඹට, ගම්පහට, පුත්තලමට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කෙරිණ. ඒ අනුව මහජනතාව තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණීමේ දී නියමිත ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරන බව වාර්තාවේ.

    ඒ තත්වය ඉතා ප්‍රශංසනීය තත්වයක් බවත් ඒ අනුව සවස 2ට යළි ඇඳිරිනීතිය පැන වූවද අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ලබා දෙන ලෙස වෙළඳසැල් හිමියන් වෙත පොලිසිය දන්වා සිටියි.

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 11:58

    Latest News