ජීව අත්බෝම්බයක්,කඩුවක් සමග සැකකරුට මාංචු

පෙබ 12, 2020

    ඕමන්ත, අගලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සමග නීති විරෝධී මත්පැන් මිලිමීටර් 3750ක් අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්. 43 හැවිරිදි සැකකරු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද (12) දින මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 08:08

    Latest News