ත්‍රිවිධ හමුදාවට ලබාදුන් පොදු සමාකාලයක අදින් අවසන්

පෙබ 12, 2020

    යළි සේවයට එක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙත ලබාදුන් පොදු සමාකාලය අදින් අවසන්වීමට නියමිතයි.

    ගෙවුණු දින 6 තුළ නිලධාරීන් ඇතුළු 6,272 දෙදෙනෙකු යළි සේවයට වාර්තා කර ඇතැයි, ආරක්ෂක අංශ පවසයි. 72 වැනි ජාතික දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ නියමිත පරිදි මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත් කෙරිණ.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 08:42

    Latest News