හොරොව්පොතානේ කුඹුරක අත් බෝම්බ 2ක්

ඔක් 15, 2021

    හොරොව්පොතාන බල ප්‍රදේශයේ, විලෙවැව විහාරස්ථානයට නුදුරින් ඇති කුඹුරුක මෙම අත් බෝම්බ 2ක සොයා ගෙන ඇත.

    හිමිකරු, කුඹුර වගා කටයුතු සඳහා සූදනමි කරමින් සිටිය දී විදේශ රටක නිෂ්පාදනය කරන ලද ඩෙටනේටරය ඉවත් කරන ලද මෙම ජිව අත්බොමිබ දෙකක් හමු ව තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ (14) හොරොව්පොතාන පොලිස්ථානය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයේ අරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් යොදවා ඇත. වැඩිදුර පරික්ෂණ කටයුතු හොරොව්පොතාන පොලිස් ස්ථානය මගින් සිදුකරයි.

    Latest News