ඊයේ (17) උදෑසන කොස්ගම පොලිස් වසමේ කහපොල ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

හොරොව්පොතාන බල ප්‍රදේශයේ, විලෙවැව විහාරස්ථානයට නුදුරින් ඇති කුඹුරුක මෙම අත් බෝම්බ 2ක සොයා ගෙන ඇත.

ඕමන්ත, අගලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සමග නීති විරෝධී මත්පැන් මිලිමීටර් 3750ක් අත්අඩංගුවට ගැනිණ.

Latest News