උඩහමුල්ල නිවසක් ඉදිරිපිට තිබී ගිනි අවියක්

පෙබ 06, 2020

    මිරිහාන,උඩහමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී රිවෝලර් වර්ගයේ ගිනි අවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    මිරිහාන පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත සිදුකෙරෙනු විමර්ශනයකින් පසු මෙය සොයා ගැනිණ. අවට ප්‍රදේශ හා සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරමින් පොලීසිය මගින් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News