හරීන්ගේ ට්විටර් පණිවුඩය ගැන චානක පැහැදිලි කරයි..(වීඩියෝ)

ජන 30, 2020
  • මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කර ඇති පිරිසට එරෙහිව නීතිය නිසි ආකාරයෙක් ක්‍රියාත්මක කළ යුතු බව, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා ඒ පිළිබඳව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පළ කර ඇති ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 12:36

    Latest News