සජිත් ඇතුළු එජාප 35ක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමේ තීරණයක්

ජන 30, 2020

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සාමාජිකයින් 35ක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සවස 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 14:03

    Latest News