තවුහිද් ජමාත් සාමාජික 61ක් යළි රිමාන්ඩ්

ජන 28, 2020

    ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව සඳහන් 61 දෙනා ලබන මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහාධිකරණය අද නියෝග කළේය.

    ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ, නුවරඑළියේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණුව ලැබීමයි. මෙම පිරිස කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 12:18

    Latest News