වූහාන් සිට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් වෙත

ජන 28, 2020

    චීනයේ, වූහාන් ප්‍රදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බව, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයි මේ බව ප්‍රකාශ කළාය.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 13:54

    Latest News