එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අධිකරණ ක්‍ෂේත්‍රයේ නිලධාරීන් හමුවීම කිසිසේත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් නොවන බව, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹා තිබේ.
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ.
අප්‍රේල් 21 ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරකසභාවක් පත්කරන ලෙස යෝජනාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා.
රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.
පවතින තත්වය හමුවේ පාර්ලිමේන්තුව අනිද්දා(23) පස්වරුවේ කැඳවීමට තීරණය කර තිබේ.
පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්‍රථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි.
ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකරමින් කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතාමත් කණගාටුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
වැයශීර්ෂ සඳහා බෙදීමක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ඇති කරගෙන තිබූ එකඟතාවය කඩකළේ පාර්ලිමේන්තුවේ මහත්වරුන් නොවන පිරිසක් යැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි අපේ ස්ථාවර බවත්, මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.