මහත්වරු නොවන මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවට

අප්‍රේ 01, 2019

    වැයශීර්ෂ සඳහා බෙදීමක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ඇති කරගෙන තිබූ එකඟතාවය කඩකළේ පාර්ලිමේන්තුවේ මහත්වරුන් නොවන පිරිසක් යැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.


    ස්වදේශීය කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ වැයශීර්ෂ පරාජය කිරීම නිසා පළාත් පාලන සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි වන බව ඇමතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

    Latest News