හදිසි නීති විවාදයට පාර්ලිමේන්තුව රැස්වේ

ජූනි 27, 2019

    හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. 

    හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පසුගිය 22 වැනිදා හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් නිකුත් කරනු ලැබීය.

    මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී ආඥා පනතේ දෙවැනි කොටසේ විධිවිධාන දිවයින පුරාම ක්‍රියාත්මක විය යුතුයැයි, එම ගැසට් පත්‍රයේ සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 09:53

    Latest News