නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 52ක ගුරුවරුන්ට සහ අනද්‍යයන කාර්ය මණ්ඩලයට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (15) හැටන් ශ්‍රී පාද ජාතික පාසල් ශ්‍රවණාගාරයේ සහ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලේදි සිදු කෙරිණ.

අද (21) උදෑසන 4.00 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19' වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සංචාර සඳහා නුවරඑළියට නොපැමිණෙන්නැයි, දිස්ත‍්‍රික් ලේකම් එම්.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඉල්ලීමක් කරයි.

නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය, ගැල්වේස් වන උද්‍යාන ලබන 22 වැනිදා දින සිට විවෘත කිරීමට පියවර ගන්නා බව එහි උද්‍යාන භාරකරු එම්.ජි. විමලරත්න මහතා පැවසීය.

වසන්ත සමයට නුවරඑළිය වෙනදාට සැරසෙන්නේ මලින් බරවයි.

Latest News