නුවරඑළිය සියලු පාසල් අද වැසේ

අගෝ 02, 2022

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

    අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බවයි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ප්‍රකාශ කළේ.

    Latest News