සති අන්තයේ නුවරඑළිය යාමෙන් වළකින්න

අප්‍රේ 24, 2021

    අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඉකුත් දිනවල නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස් සෞඛ්‍ය නීිති කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, ඔහු කියා සිටින්නේ.

    මේ අතර මෙම කාලසීමාවේදී අනුරාධපුරයේ අටමස්ථානය වන්දනා කිරීමට පැමිණීමෙන් වැළකී සිටින ලෙසද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Latest News