නුවරඑළිය හෝටලයක තිබී ගෝන අංතට්ටු 18ක් හමුවෙයි

අගෝ 11, 2020

    නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, සමනල්ලුන් විශාල ප්‍රමාණයක් තිබූ බවයි, නුවරඑලිය වනජිවි කාර්යයාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා ප්‍රකාශ කළේ.

    සත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කලමණාකාරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු (11) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අතුල යපා මහතා පැවසීය.

    Latest News