සංචාරය සඳහා නුවරඑළියට නොපැමිණෙන්නැයි දැනුම් දීමක්

දෙසැ 12, 2020

    සංචාර සඳහා නුවරඑළියට නොපැමිණෙන්නැයි, දිස්ත‍්‍රික් ලේකම් එම්.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඉල්ලීමක් කරයි.

    නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ආසාධිතයන් 250 දෙනෙක් හදුනාගෙන ඇති බවයි පුෂ්පකුමාර මහතා සදහන් කළේ.

    එම නිසා මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එළෙඹෙන උත්සව සමයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයට පැමිණීමෙන් වැලකි සිටින ලෙසට ඔහු දැනුම් දෙයි.

    Latest News