ඇලිපිටියේ රැය පහන් කරන සංචාරක පක්ෂින්

ජන 15, 2019

    විදුලි රැහැන් මත ලැඟුම් ගන්නා සංචාරක කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් ඇල්පිටිය නගරයේ දී මේ දිනවල දැකගත හැක.

    විදේශ රටකින් පැමිණෙන මෙම කුරුල්ලන් “බාර්ක් ටැලෝ“ හෙවත් අටු වැහිලිහිණියන් ලෙස හඳුන්වයි.

    සවස 6.00න් පසු කුඩා කුරුල්ලන් රංචු වශයෙන් පැමිණ අලුයම 5.00 ට පමණ නැවත පටව යන බව, ප්‍රදේශවාසීහු පවසති.  

    bird2 px 900 19 01 15

    bird4 px 900 19 01 15

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 18:29

    Latest News