සජිත්ගේ පළමු බලමණ්ඩල රැස්වීම අද ඇල්පිටියේ දී

සැප් 28, 2019

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම ඇමතීමට නියමිතයි.

    ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහභාගී වන පළමු ජනහමුව මෙයයි.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 07:38

    Latest News