ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21වැනිදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

වැඩබලන ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්

රටේ ආර්ථික තත්වය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ප.ව. 6.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීම සඳහා පත් කොට ඇති විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොකරන බව ජනාධිපති ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එක්සත් ජාතික පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ආර්ථිකය ගොඩනැගිය හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Latest News