අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

මැයි 27, 2022

    රටේ ආර්ථික තත්වය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රටවල් රැසක් ශ්‍රි ලංකාවට ආදාර සැපයීමට එකගවී ඇති බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    Latest News