එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනියි (වීඩියෝ)

ජූලි 18, 2020
  • ආර්ථිකය ගොඩනැගිය හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක පිළිසඳරක ද නිරත විය. අනතුරුව වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ එක්සත් ජාතික පාක්‍ෂිකයින් ද හමුවිය.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:11

    Latest News