අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය අද ප.ව. 6.30ට

මැයි 16, 2022

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ප.ව. 6.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

    ආර්ථික අර්බුදයේ වත්මන් තත්ත්වය සහ එය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

     

    Latest News