එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

මැයි 31, 2021

    එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

    මහ ලේකම්වරයා සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.

    Latest News