එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේ දී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වේවායි, ප්‍රාර්ථනය කරන බව, චෙක් ජනරජයේ ජනාධිපති මයිලෝස් සීමන් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi) මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
රට තුළ දේශපාලන ස්ථාවරයක් ඇති කර ගැනීම තුළින් වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීමට හැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ අවධාරණය කරති.
කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙක්.
රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා.
අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී ලංකා කම්කරු කොංග්‍රසය රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවා ද? නැද්ද? යන තීරණය හෙට දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.